Alertpay වල Register වෙලා මුදල් හොයන හුගක් අයට තියෙන ලොකුම ගැටළුව තමයි තමන්ගෙ මුදල් ආරක්ෂිතව තමන් අතට ගන්නෙ කොහොමද කියන එක.හුගාක් අයගෙ ඉල්ලීම මත Alertpay වලින් මුදල් ලබා ගන්නා ක්රම ගැන ලිපි පෙලක් ලියන්න මම අදහස් කලා.ඒක මේ පිළිබදව උනන්දු හැමෝටම ප්රයෝජනවත් වෙයි කියල මම හිතනව.
හැබැයි දැන් Alertpay මගින් Debit Card එකක් ලබාදෙනව.ඒක තවම හැම කෙනෙකුටම ලබා ගැනීමේ හැකියාවක් නැහැ.ඉදිරියේදී මෙය හැම කෙනෙකුටම ලැබෙයි.
එතකොට මේ එක ක්රමයක්වත් නැතුව ලෝකයේ ඕනැම තැනකින් මුදල් ලබා ගැනීමේ පහසුකම ඔයාලට ලැබෙනව.එම පහසුකම අපි හැමෝටම ලැබෙනතුරු පහත සදහන් ක්රම වලින් මුදල් ලබාගන්න ඔයාලට පුලුවන්.
හොදයි එහෙමනම් මුලින්ම බලමු Alertpay වලින් මුදල් ලබා ගන්න ක්රම කීයක් තියෙනවද කියල.Alertpay Account එකට Log වෙලා Withdraw Click කලොත් ඔයාලට පෙනේවි මේ සදහා ක්රම 3ක් තියෙන බව. 1.ඔබේ ගිණුමේ Withdraw Click කරන්න.
2.Mail යටතේ ඇති Check Click කරන්න.
3.From Balance ඉදිරියෙහි US Dollars තෝරන්න.Amount ඉදිරියෙන් ඔබ චෙක්පතින් ලබා ගැනීමටබලාපොරොත්තු වන මුදල Type කරන්න.Details තීරුව හිස්ව තබන්න.දැන් Next Click කරන්න.
4.ඉන්පසු ඔබට පහත සදහන් පරිදි ඔබ ඇතුළත් කල තොරතුරු ලැබේවි. Transaction Pin .යන ස්ථානයෙහි ඔබේ Alertpay Pin එක ඇතුළත් කර Withdraw Click කරන්න. 5.ඉන්පසු ඔබගේ ගණුදෙනුව සිදුවූ බවට පහත සදහන් පණිවුඩය ලැබේවි.
මෙසේ චෙක්පතක් Withdraw කර දින 14කින් පමණ ඔබගේ චෙක්පත නිවසටම ලැබෙනවා.චෙක්පත ලැබුනු පසු එය ඔබගේ බැංකු ගිණුමේ තැන්පත් කල යුතුයි.මෙසේ තැන්පත් කිරීමට පෙර ඔබ තවත් එක්දෙයක් කල යුතුයි.චෙක්පතෙහි අංක 6කින් යුතු Code එකක් ඇතුළත් වෙනවා.චෙක්පත ලැබුනු පසු ඔබ ඔබේ ගිණුමෙහි Profile click කරන්න.
*දැන් Personal යටතේ ඇති Verifications Click කරන්න. .
*දැන් Chech Withdrawal යන ස්ථානයෙහි ඔබේ Code එක Enter කර චෙක්පත Validate කරන්න.
දැන් ඔබට පුළුවන් ඔබේ චෙක්පත බැකු ගිණුමෙහි තැන්පත් කිරීමට .මෙසේ තැන්පත් කර දින 21ත් දින 30ත් ඇතුළත ඔබේ ගිණුමට මුදල් එකතු වෙනවා.මෙය ඉතාමත් දීර්ඝ කාලයක් ලෙස දැනුනත් හැම මාසයකම චෙක්පතක් Withdraw කල විට හැම මාසයකම ඔබේ ගිණුමට එම මුදල එකතු වෙනව.හරියටම කිව්වොත් මාසිකව වැටුපක් ලබනව වගෙයි.
Our Site
www.expresslanka.tk
www.emoneylanka.tk
www.expresslanka-ebook.tk
www.magazinedown.blogspot.com